පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසලීමේ තරඟය එළඹෙන 27 වෙනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසලීමේ තරඟය එළඹෙන 27 වෙනිදා

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසලීමේ තරඟය එළඹෙන 27 වෙනිදා

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය එලඹෙන 27 වනදා සිට දෙසැම්බර් 5 දක්වා නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 120ට වැඩි බර පන්තියෙන් සුදුසුකම ලබා සිටින උදාර ගයාන් ඇතුලු ක්‍රීඩකයන් දහතුන් දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයන් සඳහා තරගාවලියට සහභාගි වීමට අවසරය ක්‍රීඩා අමාත්‍යංශ විසින් මේ වන තෙක් ලබා දී නැහැ.

views

145 Views

Comments

arrow-up