IND vs NZ පළමු එක්දින තරගය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

IND vs NZ පළමු එක්දින තරගය අද

IND vs NZ පළමු එක්දින තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත 20 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද වලින් පැණි හිදී ආරම්භ වීමට නියමිතයි.

 

මෙහිදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ හර්ඩික් පාණ්ඩ්‍යායි.

 

කෙසේවෙතත් ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයන් වන විරාත් කෝලි, රෝහිත් ශර්මා, කේ.එල්.රාහුල්, දිනේශ් කාර්තික් යන ක්‍රීඩකයන් ඉන්දීය සංචිතයට එක්කර නැහැ.

views

131 Views

Comments

arrow-up