ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් චාමිකව ඉවත් කළේ ඇයි ?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් චාමිකව ඉවත් කළේ ඇයි ?

ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් චාමිකව ඉවත් කළේ ඇයි ?

ප්‍රමාණවත් දක්ෂතා නොදැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නව  ඇෆ්ගනිස්ථාන සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසූයේ චාමික ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළේ විනය ගැටළුවක් නිසා නොවන බවයි.

 

නිමා වූ 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ද චාමිකගේ දස්කම් ඉහළ මට්ටමක පැවතියේ නැත.

 

 

views

137 Views

Comments

arrow-up