අර්ජුන රණතුංගට ක්‍රීඩාවේ මුල් පුටුවක්?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

අර්ජුන රණතුංගට ක්‍රීඩාවේ මුල් පුටුවක්?

අර්ජුන රණතුංගට ක්‍රීඩාවේ මුල් පුටුවක්?

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය සදහා අර්ජුන රණතුංගගේ නම යෝජනාවී තිබේ.

 

අනු හයේ ලෝක ශුරතාවය ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී නායකයා ලෙස කටයුතු කලේද මෙරට බිහි කළ සුපිරි ක්‍රීඩකයෙක් වන අර්ජුන රණතුංගයි.

 

මිට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කලේ ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වූ මහේල ජයවර්ධනයි.

views

173 Views

Comments

arrow-up