ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ නව ලෝක වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ නව ලෝක වාර්තාවක්

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ නව ලෝක වාර්තාවක්

2022 ලෝක ශුරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ නව කනිෂ්ඨ ලෝක වාර්තාවක් පිහිටුවීමට බොට්ස්වානා රාජ්‍යයේ ලේට්සැල් ටීබෝගෝ සමත් වී තිබුණා.

ඒ එම තරඟය තත්පර 9.91කින් අවසන් කරමින්.

මේ අතර කොළොම්බියාවේ කාලි නුවරදි ක්‍රියාත්මක වන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වැනි දිනය අදයි.

views

146 Views

Comments

arrow-up