ICC ජුලි මාසයේ ක්‍රීඩකයා තේරීම සඳහා ප්‍රභාත් ජයසුරියගේ නමත් යෝජනා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ICC ජුලි මාසයේ ක්‍රීඩකයා තේරීම සඳහා ප්‍රභාත් ජයසුරියගේ නමත් යෝජනා වෙයි

ICC ජුලි මාසයේ ක්‍රීඩකයා තේරීම සඳහා ප්‍රභාත් ජයසුරියගේ නමත් යෝජනා වෙයි

ICC මාසයේ ක්‍රීඩකයා සම්මානයට තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රභාත් ජයසුරිය ගේ නමත් යෝජනා කර ඇති බව වාර්තා වෙනවා.

මෙම තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සහ ICC සුදුසුකම් ලැබීමේ ඉසව්වල ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් සලකා බැලීමෙන් අනතුරුවයි ජූලි මාසය සඳහා වන අයිසීසී මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මානය සඳහා කෙටි ලයිස්තුව සාදා ඇත්තේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තෝරා ගැනීම සඳහා විශේෂ වී ඇත්තේ ඔහුගේ පළමු ටෙස්ට් තරග 3 දී කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 20.37 ක රඳවා ගනිමින් කඩුළු විසිනවයක් දවා ගැනීම හේතුවෙනුයි.

views

151 Views

Comments

arrow-up