කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට

කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට

22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 ධාවන ඉසව්වේ මූලික තරග වට ඊයෙ (03) පැවැත්වුණි.

 

මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු කාලිංග කුමාරගේ එහි දී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

 

ඔහු එම ඉසව්ව නිම කිරීමට තත්පර 46.53ක කාලයක් ගත කර ගත කළේය.

views

147 Views

Comments

arrow-up