යුපුන් අබේකෝන් අවසන් මහා තරඟයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

යුපුන් අබේකෝන් අවසන් මහා තරඟයට

යුපුන් අබේකෝන් අවසන් මහා තරඟයට

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට යුපුන් අබේකෝන් සමත් විය.

 

යුපුන් අවසන් පූර්ව වටයේ දී සිව්වන ස්ථානය දිනාගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 10.20කි.

 

කාල ගණනය අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔහුට හැකි විය.

 

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවනය ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට යුපුන් අබේකෝන් සමත් විය.

views

172 Views

Comments

arrow-up