ලෝකඩින් ලක්මව සැරසූ ඉසුරු දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ලෝකඩින් ලක්මව සැරසූ ඉසුරු දිවයිනට

ලෝකඩින් ලක්මව සැරසූ ඉසුරු දිවයිනට

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග කර ලෝකඩ පදක්කම දිනා ගත් වයි.ඩී. ඉසුරු කුමාර අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණියා.

ඔහු පිළිගැනීම සඳහා ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරියේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

views

179 Views

Comments

arrow-up