අයර්ලන්තය පරදා දකුණු අප්‍රිකාවට ජය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

අයර්ලන්තය පරදා දකුණු අප්‍රිකාවට ජය

අයර්ලන්තය පරදා දකුණු අප්‍රිකාවට ජය

අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති පැවැති පලමු පන්දුවාර විස්ස තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වී තිබුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 5ක් දැවී ලකුණු 211 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු එකසිය අනූවක් පමණයි.

views

134 Views

Comments

arrow-up