නිමාලි හපුතැන්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

නිමාලි හපුතැන්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

නිමාලි හපුතැන්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 87ට දැඩි කාන්තා බර එසවීමේ ඉසව්වෙන් නිමාලි හපුතැන්න නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වී තිබෙනවා.

ඇය එම ඉසව්වේ අටවන ස්ථානයට පත් වුවත් ස්නැච් ක්‍රමය යටතේ ඔසවනු ලැබූ කිලෝග්‍රෑම් 89ක බර නව වාර්තාවක් බවට පත් වුණා.

ඇය විසින් මෙම වාර්තාව පිහිටුවා තිබුණේ පෙරදී ඇය විසින්ම පිහිටුවා තිබූ කිලෝ ග්‍රෑම් 88ක බරක් ඔසවා තිබූ දක්ෂතාවය බිඳ හෙලමිනුයි.

views

204 Views

Comments

arrow-up