ප්‍රභාත් ජයසූරියට ICC ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ප්‍රභාත් ජයසූරියට ICC ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය

ප්‍රභාත් ජයසූරියට ICC ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය

ICC ජුලි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය තෝරාගෙන තිබෙනවා.

මේ සම්බන්ධව නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද(08) දිනයේ නිකුත් කරනු ලැබුවා.

මෙම වසරේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් කඩුලූ දවා ගැනීමේ හොඳම සාමාන්‍යයක් රඳවා ගෙන සිදු කළ ක්‍රීඩකයා ලෙසයි ඔහුට මෙම සම්මානය හිමිවී ඇත්තේ.

 

views

141 Views

Comments

arrow-up