චින්තනගේ බලාපොරොත්තු බිඳවැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

චින්තනගේ බලාපොරොත්තු බිඳවැටෙයි

චින්තනගේ බලාපොරොත්තු බිඳවැටෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ චින්තන ගීතාල් විදානගේ කිලෝග්‍රෑම් 81 බර පන්තිය යටතේ ඊයේ(01) තරග වැදුණා.

ස්නැෂ් ක්‍රමයට කිලෝග්‍රෑම් 127ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 155ක් සමඟින් ඔහු එසවීමට සමත් වූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 282ක්.

එහෙත් ඔහුට හිමිවූයේ එම තරග ඉසව්වේ නව වන ස්ථානයයි.

මේ අතර එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය අදයි.

views

164 Views

Comments

arrow-up