ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (02) දිනයේ ආරම්භ වූ අතර කාන්තා මීටර් 800 මූලික වටයේ තරග සඳහා ගයන්තිකා අබේරත්න සහභාගි විය.

                          

එහිදී ඇය සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විිය.

 

ඇයට එම ඉසව්ව නිම කිරීමට ගත වූ කාලය මිනිත්තු 2යි තප්පර 01.20කි.

 

මීට පෙර ඇය එම ඉසව්වට වාර්තා කර තිබූ හොඳම කාලය වූයේ මිනිත්තු 2යි තප්පර 01.40කි.

 

කෙසේ නමුත් ඇයට එම ඉසව්වේ දී හිමිවූයේ 05 වන ස්ථානයයි.

views

158 Views

Comments

arrow-up