පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද ඇරඹේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද ඇරඹේ

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (02) දිනයේ ආරම්භවේ.

                                                   

අද (02) දිනයේ ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 මූලික වටයේ තරග සඳහා සහභාගිවීමට නියමිතය.

 

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.45ට පැවැත්වීමට නියමිතය.

 

එසේම ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික වටයේ තරග සඳහා සහභාගි වීමට ද නියමිතය.

 

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.13ට පැවැත්වීමට නියමිතය.

views

155 Views

Comments

arrow-up