ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දැක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දැක්වෙයි

ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දැක්වෙයි

2022 ආසියානු කුසලාන 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දක්වා තිබේ. 

 

ඒ අනුව, මෙම මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය. 

 

එහි පළමු තරඟය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය තරඟ වැදීමට නියමිතව තිබේ. 

 

මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරඟාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට පසුව තීරණය කෙරුණේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුද සැලකිල්ලට ගෙනයි. 

 

views

158 Views

Comments

arrow-up