මූලික වටයේ තරඟයෙන් යුපුන් ජයගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

මූලික වටයේ තරඟයෙන් යුපුන් ජයගනී

මූලික වටයේ තරඟයෙන් යුපුන් ජයගනී

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද (02) ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 මූලික වටයේ තරග සඳහා තරඟ වැදුණි.

 

එහිදී මීටර් 100 තරඟ ඉසව්ව තත්පර 10.06 කින් නිම කරමින් එම තරඟ වටයේ පළමු ස්ථානය ලබා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

 

ඒ අනුව ඔහු මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

views

166 Views

Comments

arrow-up