ශාන්ත පීතර විද්‍යාලයට ලකුණු 26 ක ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ශාන්ත පීතර විද්‍යාලයට ලකුණු 26 ක ජයක්

ශාන්ත පීතර විද්‍යාලයට ලකුණු 26 ක ජයක්

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැති 48 වන වාර්ෂික සීමිත පන්දුවාර තරගයෙන් ශාන්ත පීතර ලකුණු 28කින් විද්‍යාලය ජයගෙන තිබෙනවා.

ඊයේ(06) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ශාන්ත පීතරයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කලා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශාන්ත ජෝශප් කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 219 ක් පමණයි.

views

232 Views

Comments

arrow-up