යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය එංගලන්තයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය එංගලන්තයට

යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය එංගලන්තයට

යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ(31) සමත් වී තිබුණා.

ඒ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේ දී ගෝල 2-1ක් ලෙස ජර්මන් පිල පරාජය කරමින්.

මෙම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසු වූ අතර තරගයේ තීරණය ලබා ගැනීම සඳහා අතිරේක කාලය ක්‍රියාත්මක වෙද්දී 110 වන මිනිත්තුවේ දී ගෝලයක් ලබාගත් එංගලන්ත ක්‍රීඩිකාවන් ඉතිහාසයේ පළමු වරට යූරෝ කාන්තා පාපන්දු කුසලානය තමන් සතු කර ගත්තා.

views

142 Views

Comments

arrow-up