රුචික හා මිල්කා පොදු රද මඩුලු ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් වටයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

රුචික හා මිල්කා පොදු රද මඩුලු ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් වටයට

රුචික හා මිල්කා පොදු රද මඩුලු ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් වටයට

ඊයේ(29) පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජිම්නාස්ටික් තරග වල දී අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ රුචික ප්‍රනාන්දු සහ මිල්කා ගිහානි සමත්වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් වටයේ තරගය අද(01) පැවැත්වීමට නියමිතයි.

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන සිව්වන දිනය අදයි.

views

162 Views

Comments

arrow-up