ආරාධිත කාන්තා ක්‍රිකට් අවසන් මහා තරඟය එළඹෙන සදුදා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ආරාධිත කාන්තා ක්‍රිකට් අවසන් මහා තරඟය එළඹෙන සදුදා

ආරාධිත කාන්තා ක්‍රිකට් අවසන් මහා තරඟය එළඹෙන සදුදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය එලඹෙන සඳුදා(15) තර්ස්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙහිදී නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම අවසාන මහා තරගය පසුගිය සිකුරාදා(04) වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් දිනය පුරා පැවති වර්ෂාව හේතුවෙන් එය කල්දමා තිබුණා.

views

178 Views

Comments

arrow-up