ක්‍රිකට් ආයතනයේ විස්සයි විස්ස ලීග් තරඟාවලිය අද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ක්‍රිකට් ආයතනයේ විස්සයි විස්ස ලීග් තරඟාවලිය අද

ක්‍රිකට් ආයතනයේ විස්සයි විස්ස ලීග් තරඟාවලිය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ලීග් තරගාවලි‍ය අද(08) ආරම්භ කෙරුණා.

ඒ සඳහා කණ්ඩායම් 4ක් ක්‍රීඩා කරන අතර කණ්ඩායම් නායකයින් මෙසේයි.

බ්ලූස් කණ්ඩායම - චරිත් අසලංක
ග්‍රේස් කණ්ඩායම - අශාන් ප්‍රියංජන
ග්‍රීන්ස් කණ්ඩායම - දසුන් ශානක
රෙඩ්ස් කණ්ඩායම - කුසල් මෙන්ඩිස්

අද පැවැති පළමු තරග දෙක ග්‍රේස් සහ රෙඩ් කණ්ඩාම් අතරත්, බ්ලූස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතරත් පැවැත්වුණා.

views

124 Views

Comments

arrow-up