ආසියානු කුසලානයට විරාට් හා රාහුල් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ආසියානු කුසලානයට විරාට් හා රාහුල් කැඳවයි

ආසියානු කුසලානයට විරාට් හා රාහුල් කැඳවයි

ආසියානු කුසලාන තරගාවලියේ එක්දින ඉන්දීය සංචිතය සඳහා හිටපු නායක විරාට් කෝලි සහ කේ.ඒ. රාහුල් නම් කර තිබෙනවා.

එසේම දඟ පන්දු ක්‍රීඩක හර්ෂල් පටෙල් මෙම තරගාවලියට නම් කළ සංචිතයට ඇතුළත් කර නැහැ.

ඒ ඔහුට ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි.

views

167 Views

Comments

arrow-up