පලමුවරට කාන්තා අයි.පී.එල්. තරගාවලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

පලමුවරට කාන්තා අයි.පී.එල්. තරගාවලියක්

පලමුවරට කාන්තා අයි.පී.එල්. තරගාවලියක්

පලමු වරට කාන්තා අයි.පී.එල්. තරගාවලියක් ලබන වසරේ පැවැත්වීමට සූදානම් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩිකාවන් සඳහා ක්‍රිකට් කාලසටහන්ද වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්ස්ථාන් රෝයල්ස්, බාබඩෝස් හා කොල්කටා නයිට් රයිඩර්ස් හිමි කණ්ඩායම්වල හිමිකරුවන් දැනටමත් ඒ සඳහා කාන්තා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ද තවදුරටත් වාර්තා වනවා.

views

183 Views

Comments

arrow-up