දකුණු අප්‍රිකාව දෙවන ජයත් වාර්ථා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

දකුණු අප්‍රිකාව දෙවන ජයත් වාර්ථා කරයි

දකුණු අප්‍රිකාව දෙවන ජයත් වාර්ථා කරයි

අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයද ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ(05) සමත් වී තිබුණා.

 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 182 ක් රැස්කළා.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි.
 

views

187 Views

Comments

arrow-up