කොළඹ ඉසිපතනය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

කොළඹ ඉසිපතනය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ගැටුමක්

කොළඹ ඉසිපතනය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ගැටුමක්

ඊයේ(29) දිනයේ දී මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී අන්තර් පලාත් රග්බි තරගාවලියට අදාළව කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගයක් පැවැත්වුණා.

එහිදී තරඟය අවසාන වූ පසු ක්‍රීඩා ලෝලීන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

මෙම තරගය විසි පතන විද්‍යාලය ජයගත් අතර ඒ ලකුණු 25ට 23ක් ලෙසින්.

views

211 Views

Comments

arrow-up