ශ්‍රී ලංකාවට රග්බි සටනෙන් පරාජය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ශ්‍රී ලංකාවට රග්බි සටනෙන් පරාජය

ශ්‍රී ලංකාවට රග්බි සටනෙන් පරාජය

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උලෙළේ සත් සාමාජික රග්බි මූලික තරග වටයේ තවත් තරඟයක් අද(30) පැවැත්වුණා.

එහි දී එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ප්‍රබල සටනක් ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 49ට 19ක් ලෙසින් පරාජයට පත් වුණා

එහිදී ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 3ක් වාර්තා කිරීම කැපී පෙනුණු අතර එම උත්සාහක දිනුම් වාර්තා කළේ නායක ශ්‍රීනාත් සුරියබණ්ඩාර, තරිඳු රත්වත්ත සහ බුද්ධික පියරත්නයි.

views

148 Views

Comments

arrow-up