ඉන්දියාවට ලකුණු 68 ක ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ඉන්දියාවට ලකුණු 68 ක ජයක්

ඉන්දියාවට ලකුණු 68 ක ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබෙනවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු එකසිය අනූවක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු එකසිය විසි දෙකක් පමණයි.

views

154 Views

Comments

arrow-up