එල්.පී.එල්. දෙසැම්බර් මාසයේදී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

එල්.පී.එල්. දෙසැම්බර් මාසයේදී

එල්.පී.එල්. දෙසැම්බර් මාසයේදී

කල් දමන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස තරඟාවලිය ලබන දෙසැම්බර් මස 6 වෙනිදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර විස්ස තරඟාවලිය ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

පැවති ආර්ථීක අර්බුද තත්වය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මීට පෙරදී කල් දමා තිබුණා.

views

185 Views

Comments

arrow-up