ප්‍රභාත් ජයසූරිය වසරේ වැඩිම කඩුලු ලාභියා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

ප්‍රභාත් ජයසූරිය වසරේ වැඩිම කඩුලු ලාභියා වෙයි

ප්‍රභාත් ජයසූරිය වසරේ වැඩිම කඩුලු ලාභියා වෙයි

වසරේ වැඩිම කඩුලු ලාභියා බවට ප්‍රභාත් ජයසුරිය මේ වන විට පත්ව තිබෙනවා.

ටෙස්ට් තරග තුනකට සහභාගි වී ඔහු ලබාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව 29ක්.

එමෙන්ම සිය ප්‍රථම ටෙස්ට් තරග තුනේදී වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පත් වීමට ද ඔහු සමත් වී තිබෙනවා.

මෙහි පළමු ස්ථානයේ පසු වන්නේ ඉන්දීය හිටපු ක්‍රීඩක නරේන්ද්‍ර හිර්වානි වන අතර ඔහු ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව තිස් එකක්.

views

177 Views

Comments

arrow-up