ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට ජය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට ජය

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට ජය

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මූලික වටයේ තරග ඉසව්වක් අද(30) පැවැත්වුණා.

එහිදී එම තරග ඉසව් නියෝජනය කල ශ්‍රී ලාංකික පිල වන නිලූක කරුණාරත්න සහ සචින් ඩයස් එම තරඟයේ ජය හිමි කරගත්තා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග වට තුනට දෙකක් ලෙස පරාජය කරමිනුයි.

views

163 Views

Comments

arrow-up