දකුණු අප්‍රිකාවට පහසු ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

දකුණු අප්‍රිකාවට පහසු ජයක්

දකුණු අප්‍රිකාවට පහසු ජයක්

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාව විසින් හිමිකරගෙන තිබෙනවා.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 207ක් ලබා තිබුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

පළමු තරගයේ ජය එන්ගලන්තය හිමි කරගත් අතර දෙවන තරගය දකුණු අප්‍රිකාව ජය ගැනීමත් සමග එකට එකක් ලෙස තරගාවලිය සම මට්ටමේ පවතිනවා.

තරගාවලියේ තුන්වන තරගය හෙට කාඩිෆ් හිදී පැවැත්වීමට නියමිතයි.

views

172 Views

Comments

arrow-up