ඉන්දියාව අයි.සී.සී. විස්සයි විස්ස පෙරමුණේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ඉන්දියාව අයි.සී.සී. විස්සයි විස්ස පෙරමුණේ

ඉන්දියාව අයි.සී.සී. විස්සයි විස්ස පෙරමුණේ

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් පෙරමුණ දිනා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය එංගලන්තයට හිමිවී ඇති අතර තුන්වන ස්ථානය හිමි වී ඇත්තේ පකිස්තානයටයි.

මේ අතර ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ 8 වන ස්ථානයේයි.

views

169 Views

Comments

arrow-up