WI vs NZ පලමු එක්දින තරඟයේ ජය කොදෙව්වන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

WI vs NZ පලමු එක්දින තරඟයේ ජය කොදෙව්වන්ට

WI vs NZ පලමු එක්දින තරඟයේ ජය කොදෙව්වන්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද(18) දින බ්‍රිජ්ටවුන් හිදී පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45යි පන්දු දෙක දෙකක් තුල සියලු දෙනා දැවී ලකුණු 190ක් රැස්කරා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන් මීට සුළු මොහොතකට පෙර පන්දුවාර විස්ස 39ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 193ක් ලබා ගනිමින් තරඟය ජයගත්තා. 

views

145 Views

Comments

arrow-up