එංගලන්ත යොවුන් පිල හා තරග වදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

එංගලන්ත යොවුන් පිල හා තරග වදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එංගලන්ත යොවුන් පිල හා තරග වදින ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව මෙම සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුලත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශ කර සිටියේ.

මේ අනුව මොවුන් සිව් දින ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීමට නියමිතයි.


 

views

176 Views

Comments

arrow-up