NZ vs WI දෙවන T20 තරඟයේත් ජය නවසීලන්තයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

NZ vs WI දෙවන T20 තරඟයේත් ජය නවසීලන්තයට

NZ vs WI දෙවන T20 තරඟයේත් ජය නවසීලන්තයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වූ දෙවන විස්සයි විස්ස තරගයේ ජය ද හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 215 ක් රැස්කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

මේ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

views

146 Views

Comments

arrow-up