ඉයන් චැපල් ක්‍රිකට් විස්තර විචාරක දිවියට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ඉයන් චැපල් ක්‍රිකට් විස්තර විචාරක දිවියට සමුදෙයි

ඉයන් චැපල් ක්‍රිකට් විස්තර විචාරක දිවියට සමුදෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඉයන් චැපල් තම ක්‍රිකට් විස්තර විචාරක දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

 

78 හැවිරිදි ඔහු වසර 45ක කාලයක් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග හැත්තෑපහකට ක්‍රීඩා කර ඉන් තරඟ 30කට නායකත්වය ද ලබාදී තිබෙනවා.
 

views

148 Views

Comments

arrow-up