ධම්මික පෙරේරාට පොහොට්ටු සාමාජිකත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

ධම්මික පෙරේරාට පොහොට්ටු සාමාජිකත්වය

ධම්මික පෙරේරාට පොහොට්ටු සාමාජිකත්වය

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය. 

 

ඔහු ඊයේ(10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අතින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.

 

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා පත්වී ඇත.

views

506 Views

Comments

arrow-up