මහ බැංකුවේ තීරණ ගැන රනිල් නොසතුටින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

මහ බැංකුවේ තීරණ ගැන රනිල් නොසතුටින්

මහ බැංකුවේ තීරණ ගැන රනිල් නොසතුටින්

මහ බැංකුව මේ වනවිට ගෙන ඇති තීරණ පිළිබඳව ඇතැම් පාර්ශ්වවල ප්‍රසාදය පළවී ඇති අතර තවත් පාර්ශවවල අප්‍රසාදයට පත්වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

 

ඊයේ (04) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විශේෂයෙන්ම බැංකු හරහා සිදුකරන ගණුදෙනු මත පමණක් භාණ්ඩ ආනයනය කළයුතු බවට මහ බැංකුව විසින් පැනවූ රෙගුලාසිය හේතුවෙන් ඇතැම් ආනයනකරුවන්ගේ අප්‍රසාදය පළවී ඇති බවයි.

views

493 Views

Comments

arrow-up