බුද්ධි ගලන ඛේදවාචකය අත ලඟයි - සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

බුද්ධි ගලන ඛේදවාචකය අත ලඟයි - සජිත්

බුද්ධි ගලන ඛේදවාචකය අත ලඟයි - සජිත්

අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

 

 

අපේ රටේ බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධි ගලන ඛේදවාචකයට ලංකාව මුහුණ දෙමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

 

 

ගුවන් සේවා ආයතන ආයතනවල කොටස්කරුවන්,පාර්ශවකරුවන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (06)කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සිදුවිය.

views

724 Views

Comments

arrow-up