නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වේ.ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද දින කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත ය.
මේ, අතර නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ද අද සිදු වේ.ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරු 9.00ට ජනාධිපතිතුමා ඉදිරියේ ඔවුන් දිවුරුම් දෙන බවයි.
මීට අමතරව නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ද, අද සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
695 Views
Comments