පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 53 අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 53 අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 53 අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ ස්ථානයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

 


කොඩයිට් ලෙස සැක කෙරෙන සොයාගත් මෙම පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග‍්‍රෑම් 53 කට ආසන්න බවයි පැවසෙන්නේ.
විශේෂ කාර්ය බලකායේ යාපනය කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) පස්වරුවේ කළ වැටලීමකදීයි මෙය සොයා ගැනුණා. 

 


මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය බලපත‍්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. 

 

views

645 Views

Comments

arrow-up