NOV
20
ඉරාන් වික්‍රමරත්නත් ඉල්ලා අස්වෙයි

මුදල් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන් වික්‍රමරත්න අද පස්වරුවේ තහවුරු කළා.
ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ ප්‍රාර්ථනා කරන බව ද ඉරාන් වික්‍රමරත්නගේ ට්විටර් සටහනේ සඳහන්.
— Eran Wickramaratne (@EranWick) November 19, 2019
634 Views
Comments