අනුර කුමාරගේ අපේක්ෂාවේ උදානය එළිදැක්වේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

අනුර කුමාරගේ අපේක්ෂාවේ උදානය එළිදැක්වේ (PHOTOS)

අනුර කුමාරගේ අපේක්ෂාවේ උදානය එළිදැක්වේ (PHOTOS)

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද(26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණි.එය ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර තිබේ.

 

 

විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලදී එළිදැක්වුණු අතර එම සියලු ප්‍රකාශයන් එක්කොට සමස්ත ප්‍රතිපත් ප්‍රකාශය අපේක්ෂාවේ උදානය නමින් මෙලෙස ජන ගතකළේය. 

 


මේ අවස්ථාවට මහාසංඝරත්නය,ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්,කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

 


ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහනය, සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලදී එළිදැක්වුණු අතර ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති මෙය ඒ සියලු ප්‍රකාශයන්ගේ එකතුවයි. 

 

 

 

 

views

698 Views

Comments

arrow-up