OCT
19
ජනාධිපතිවරණයේ මැතිවරණ පැමිණිලි ගණන 900 පනියි

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ පැමිණිලි නමසිය තිස් අටක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
ඊට නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි නමසීයක් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි අටක් ඇතුළත් අනිකුත් පැමිණිලි ගණන තිහක් නාම යෝජනා භාර දුන් දිනෙන් පසු දින සිට දින දහයක් තුළ මෙම පැමිණිලි ලැබී තිබෙනවා.
මේ අතර පැමිණිලි ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ ඒකක පිහිටුවා ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
618 Views
Comments