ටොරින්ටන් හැටේ වත්ත සහ නාරහේන්පිට දාබරේ මාවත වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ටොරින්ටන් හැටේ වත්ත සහ නාරහේන්පිට දාබරේ මාවත වසා දැමේ

ටොරින්ටන් හැටේ වත්ත සහ නාරහේන්පිට දාබරේ මාවත වසා දැමේ

කොළඹ 7 ටොරින්ටන් 60 වත්ත ප්‍රදේශය හා නාරහේන්පිට දාබරේ මාවත වසා දැමීමට පියවර ගැනුණා.

 

ටොරින්ටන් 60 වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග මෙම ප්‍රදේශය වසා දැමීමට පියවර ගැණුනා.

 

ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පදිංචිකරුවන් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

ඊයේ දිනයේදී අහඹු ලෙස ලබාගත් සාම්පල 40කින් එක් අයෙක් COVID 19 සඳහා ධනාත්මක වූ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ශ්‍රී ප්‍රදාපන් මහතා පවසනවා.

 

ඒ හේතුවෙන් එම නිවසේ අය සහ එය අසල නිවාස වල සිටින 34 දෙනකු මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

views

899 Views

Comments

arrow-up