APR
21
පොකුරු පිටින් කොරෝනා රෝගීන් හමුවුවත් බය වෙන්න එපා - හමුදාපති හේතුව කියයි

දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා වුවද ජනතාවට බියවීමට කරුණක් නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සියලු දෙනා නිරෝධායනයට යොමුකර ඇති බවයි ස්වාධීන රූපවාහිනී උදේ පත්තර වැඩසටහනට සජීවීව එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
896 Views
Comments