මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 310ක් !

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් රත්නපුරයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 310ක්.
අද දිනයේදී මේ වන විට කොරෝනා ආසාධිතයින් 06 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 05 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිටි පුද්ගලයින් බවත් අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ අයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ.
621 Views
Comments