JAN
21
බැඳුම්කර වංචාවේ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබෙනවා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීමට පියවර ගත යුතු බවයි මෙහිදී කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කලේ .
712 Views
Comments