JAN
14
රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
1313 Views
Comments